1=bucket weel excavator
2= mobile strip mining
එම යන්ත්‍ර වේ
(BAGGAR288) යන්ත්‍රය ජර්මනියේ Hambach stripmin ගල් අගුරු කැනීමට පෙර මතුපිට පස් හා ගල් වැනිදෑ ඉවත් කිරිම සදහා ඉදිකරන ලදී
මෙම යන්ත්‍රය සතුව ටොන් 240,000 හෝ දින්පතා ඝන මීටර් 23,240,000, කැනිම් කල හැකි බලයකින් සමන්විතයි
මෙම කැනීම් යන්ත්‍රයේ දිග වශයෙන් මීටර් 220m (අඩි 721ක්) වන අතර උස මීටර් 96m (අඩි 315 ක් ) වේ
මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරිම සදහා බාහිරව සපයන ලබන විදුලියෙන් මෙගාවොට් 16:56 අවශ්‍ය වේ
එය නිශ්පාදනය කිරිමට මස්කී සමාගමට කිරිමට වසර 5ක කාලයක් ගත වූ අතර නිශ්පාදය අවසානයේ එය ලොව මිහිපිට ඇති විශාලතම ගොඩබිම් වාහනය ලෙස වාර්තා අතරට එක් විය
1978 වර්ශයේ මෙම යන්ත්‍රය සදහා නිශ්පාදන පිරිවැය ලෙස $100milion ලෙස වාර්තා වේ
මෙම (BAGGAR288)යන්ත්‍රය බරින් ටොන් 13500 වන මෙම යන්ත්‍රය බාහිර බලශක්ති මගින් ක්‍රියාත්මක වන ලොව විශාලතම ගොඩබිම් වාහනය වේ
1995 වර්ශයේදී (BAGGAR 293) නමින් යන්ත්‍රයක් නැවත නිශ්පාදනය ඌ අතර එය (BAGGAR288) යන්ත්‍රයට වඩා බරින් වැඩි ඌ අතර (14200tons)ලෙස සදහන් වේ
වාර්තා වන ආකාරයට මෙම(BAGGAR 293) යන්ත්‍රය ස්වං බලයෙන් ක්‍රියාත්මක වන ලොව විශාලතම යන්ත්‍රය වන අතර එය NASA ආයතනය අභ්‍යවකාශ යානා ප්‍රවාහනය සදහා යොදා ගනු ලබයි
එයට විනාඩි 2සිට විනාඩි 10 දක්වා කාලය තුල අඩි 6:6 සිට අඩි 32:8 දක්වා ගමන් කල හැකියි එය ආසන්න වශයෙන් (0,1kmph to 0,6kmph ) වේ
No comments:
Post a Comment